gossiplanka alexa කොට්ටාව අධිවේගී පිවිසුමේ සේවකයින් 3කට කොරෝනා, අතුරුගිරිය සහ කහතුඩුව භාවිතා කරන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොට්ටාව අධිවේගී පිවිසුමේ සේවකයින් 3කට කොරෝනා, අතුරුගිරිය සහ කහතුඩුව භාවිතා කරන්න

ක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස් රථ වලට සහ ගිලන් රථ වලට පමණක් ලෙස සීමා කර තිබෙනවා. ඒ කොට්ටාව පිටවීමේ පර්යන්තයේ සේවය කරන සේවකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන්. 

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා කහතුඩුව සහ අතුරුගිරිය භාවිතා කරන ලෙසයි බලධාරීන් දැනුම් දෙන්නේ. අද උදෑසන 7 සිට මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වනවා. 

එසේම කොට්ටාව පිවිසුම් මාර්ගයෙන් ඕනෑම වාහනයකට ඇතුල් විය හැකි අතර එහිදී එම වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බව ද බලධාරීන් දන්වා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu