Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස් රථ වලට සහ ගිලන් රථ වලට පමණක් ලෙස සීමා කර තිබෙනවා. ඒ කොට්ටාව පිටවීමේ පර්යන්තයේ සේවය කරන සේවකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන්. 

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා කහතුඩුව සහ අතුරුගිරිය භාවිතා කරන ලෙසයි බලධාරීන් දැනුම් දෙන්නේ. අද උදෑසන 7 සිට මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වනවා. 

එසේම කොට්ටාව පිවිසුම් මාර්ගයෙන් ඕනෑම වාහනයකට ඇතුල් විය හැකි අතර එහිදී එම වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බව ද බලධාරීන් දන්වා සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page