gossiplanka alexa රිෂාඩ් බදුර්දීන් සහ රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රිෂාඩ් බදුර්දීන් සහ රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2019 අප්‍රේල් 21 වනදින සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධවයි. එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට අනුබල දීම සම්බන්ධයෙන් ඔවුන් චෝදනා ලබා සිටිනවා.

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ දී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී රියාජ් බදුර්දීන් අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu