gossiplanka alexa විවාහ මංගල උත්සවවලට සහභාගි වන පිරිස 50කට සීමා කර නැහැ - යුද හමුදාපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විවාහ මංගල උත්සවවලට සහභාගි වන පිරිස 50කට සීමා කර නැහැ - යුද හමුදාපති

විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගී කරගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව 50ක්බව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 
 
විවාහ මංගල උත්සව සඳහා 150 දෙනෙකු උපරිම වශයෙන් සහභාගී කරවා ගතහැකි බවයි මේ පිළිබඳව කල විමසීමක දී යුද හමුදාපතිවරයා පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මංගල උත්සවය පවත්වන ශාලාවේ හෝ ස්ථානයේ ප්‍රමාණයෙන් හරි අඩක් පමණක් ගෙන්වාගත යුතු බවත් සමාජ දුරස්ථභාවය ‍රැක ගනිමින් විවාහ උත්සව සිදු කල යුතු බවත් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. 

ආශ්‍රිත : මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu