Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube


විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගී කරගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව 50ක්බව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 
 
විවාහ මංගල උත්සව සඳහා 150 දෙනෙකු උපරිම වශයෙන් සහභාගී කරවා ගතහැකි බවයි මේ පිළිබඳව කල විමසීමක දී යුද හමුදාපතිවරයා පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මංගල උත්සවය පවත්වන ශාලාවේ හෝ ස්ථානයේ ප්‍රමාණයෙන් හරි අඩක් පමණක් ගෙන්වාගත යුතු බවත් සමාජ දුරස්ථභාවය ‍රැක ගනිමින් විවාහ උත්සව සිදු කල යුතු බවත් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. 

ආශ්‍රිත : මව්බිම

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page