gossiplanka alexa රුපියල් කෝටි 20,000 ක මත්පැන් මිලදී ගැනීමක් 2020 දී, රජයට බදු ආදායම කෝටි ගණනක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුපියල් කෝටි 20,000 ක මත්පැන් මිලදී ගැනීමක් 2020 දී, රජයට බදු ආදායම කෝටි ගණනක්

ත්පැන් සඳහා 60%ක පමණ බදු ප්‍රමාණයක් පනවා තිබූ අතර එම බදු මුදල ඉවත් කළ පසු මත්පැන් ලෝලීන් මත් පැන් මිලදී ගැනීම තවත් 40% ක පමණ මුදලක් වැය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව ඉකුත් 2020 වසරේ දී මෙරට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් රුපියල් කෝටි 20,000කට අධික මුදලක් මත්පැන් පානය කිරීම සඳහා වැයකර ඇති බවයි සුරා බදු දෙපාර්තමේන්තු වාර්තා මඟින් තහවුරු වී ඇත්තේ.

ඉකුත් වසරේ සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 12,000ක් රජයට ලබා දී ඇති බවත් නිෂ්පාදන මත පනවන බදු මුදල් ද ඇතුළුව තවත් බදු වර්ග ගණනාවක් මෙයට ඇතුළත්  නිසා මත්පැන් ලෝලීන් පානය කර ඇති මත්පැන්වල වටිනාකම ගණනය කිරීම සම්බන්ධව නිවැරදි ප්‍රකාශ සිදු කළ නොහැකි බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu