gossiplanka alexa සෞඛ්‍ය අමාත්‍යවරිය වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියක් ද ‍රැගෙන ගෙදර ගිය කතාවේ ඇත්ත කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය අමාත්‍යවරිය වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියක් ද ‍රැගෙන ගෙදර ගිය කතාවේ ඇත්ත කතාව

රෝහලේ පහසුකම් මදි බව පවසා වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියක් ද ‍රැගෙන සෞඛ්‍ය අමාත්‍යවරිය සිය නිවෙස වෙත ගොස් ඇතැයි පලවන පුවත් සාවද්‍ය බව මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ පවසනවා.

කොවිඩ් වෛරසය ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ සිය නිවෙස වෙත ගොස් ඇතැයි වෙබ් සහ සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාර ජනතාව නොමඟ යැවීමේ අදහසින් සිදු කරන අසත්‍ය ප්‍රචාර බවයි ඔහු පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේවන විට සුවය ලබමින් සිටින අතර, අයි.ඩී.එච් රෝහලේ වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පූර්ණ නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවත් වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් මාධ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් පවසනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu