gossiplanka alexa සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

මාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම ඔහුගේ ආශ්‍රිතයින්ට සිදු කල පරීක්ෂණවලින් ඔහුගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකුට ද එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. 

නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවත් ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුල්වන බවත් මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටිනවා. එසේම ඔහුගේ ආශ්‍රිතයින්ට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසත් ඔහු එම පණිවිඩයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu