gossiplanka alexa කොවිඩ් මර්ධන එන්නත් ලක්ෂ 5ක් මේ සතියේ ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් මර්ධන එන්නත් ලක්ෂ 5ක් මේ සතියේ ලංකාවට

හා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්දි දී සාර්ථකව අත්හදා බැලූ 'ඇස්ට්‍රාසෙනිකා' හෙවත් කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත් ලක්ෂ 05ක් ඉන්දියානු රජයේ විශේෂ ගුවන්යානයකින් මෙම සතිය තුළ දී මෙරටට එවීමට ඉන්දියානු රජය විසින් කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා. 

මෙම එන්නත් ලක්ෂ 5ම ශ්‍රී ලංකාව ප්‍රදානයක් ලෙසින් ලබා දීමට ඉන්දියානු රජය තීරණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම එන්නත මුලින්ම මෙරටේ සෞඛ්‍ය සේවකයන් හා ඉන්පසුව ආරක්ෂක අංශ සඳහා ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මීට අමතරව චීනයේ නිෂ්පාදනය කරන කොවිඩ් මර්ධන එන්නත සහ රුසියාවේ නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් මර්දන එන්නත ද ඉදිරියේදී නොමිලේ ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙසින් ලබා දීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu