Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

හා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්දි දී සාර්ථකව අත්හදා බැලූ 'ඇස්ට්‍රාසෙනිකා' හෙවත් කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත් ලක්ෂ 05ක් ඉන්දියානු රජයේ විශේෂ ගුවන්යානයකින් මෙම සතිය තුළ දී මෙරටට එවීමට ඉන්දියානු රජය විසින් කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා. 

මෙම එන්නත් ලක්ෂ 5ම ශ්‍රී ලංකාව ප්‍රදානයක් ලෙසින් ලබා දීමට ඉන්දියානු රජය තීරණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම එන්නත මුලින්ම මෙරටේ සෞඛ්‍ය සේවකයන් හා ඉන්පසුව ආරක්ෂක අංශ සඳහා ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මීට අමතරව චීනයේ නිෂ්පාදනය කරන කොවිඩ් මර්ධන එන්නත සහ රුසියාවේ නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් මර්දන එන්නත ද ඉදිරියේදී නොමිලේ ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙසින් ලබා දීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page