gossiplanka alexa නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම ගැන සොයද්දී හෝඩුවාවන් ‍රැසක්, හබලත් ඔරුවත් ස්ථාන දෙකකින් හමුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම ගැන සොයද්දී හෝඩුවාවන් ‍රැසක්, හබලත් ඔරුවත් ස්ථාන දෙකකින් හමුවෙයි

මෑතක දී දැඩි කතා බහට ලක් වූ ගාල්ල, රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංශ හිමිනමගේ අපවත්වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන මෙහෙයවමින් පවතිනවා. 
 
මේ සඳහා පොලිස් එස්.ටී.එෆ්.නිලධාරීන් 60ක් පමණ ද සහභාගී වී තිබෙනවා. බෝට්‍ටු ආධාරයෙන් පොල්ගස්දූවට ගිය මෙම විමර්ශන නිලධාරීන්ට සැක සහිත හෝඩුවාවන් ‍රැසක් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.


ජිනවංශ හිමියන් ‍රැඳි සිටි කුටිය සෝදිසි කිරීමේ දී උන් වහන්සේ පරිභෝජනය කරන පාත්‍රය කුටිය අසල විසිවී තිබූ අයුරුත් උන්වහන්සේ පැද යන ඔරුව එක් ස්ථානයකිනුත් තවත් ස්ථානයකින් එහි හබලත් සොයා ගෙන තිබෙනවා. මෙම හෝඩුවාවන් ගැටලුකාරී තත්ත්වයක් මතුකර ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu