Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

Update : මෙම ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයේ පිහිටි ජනරංජන වැව් බැම්ම ආසන්නයට කඩා වැටී ඇති බව නවතම පුවත් වාර්තා කරනවා
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT -6 වර්ගයේ ගුවන් යානය අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.. මෙම යානය ත්‍රිකුණාමලයේ චීන වරායෙන් ගුවන් ගත වී ඇති අතර එම ගුවන් යානය අවසන් වරට කන්තලේ ප්‍රදේශයට ඉහළින් ගමන් කර තිබෙනවා. 
 
මෙම ගුවන් යානය ගුවන් ගමන් පාලක මැදිරිය සමඟ තිබූ සියළු සම්බන්ධතා බිඳ වැටී ඇති අතර එහි ගමන් කර ඇත්තේ එක ගුවන් නියමුවෙක් පමණක් බව වාර්තා වනවා.

මෙම යානය ගුවන් නියමුවන් පුහුණු කිරීමේ යානාවක්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page