Update : මෙම ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයේ පිහිටි ජනරංජන වැව් බැම්ම ආසන්නයට කඩා වැටී ඇති බව නවතම පුවත් වාර්තා කරනවා ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT -6 වර්ගයේ ගුවන් යානය අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.. මෙම යානය ත්‍රිකුණාමලයේ චීන වරායෙන් ගුවන් ගත වී ඇති අතර එම ගුවන් යානය අවසන් වරට කන්තලේ ප්‍රදේශයට ඉහළින් ගමන් කර තිබෙනවා.
මෙම යානය ගුවන් නියමුවන් පුහුණු කිරීමේ යානාවක්.

