gossiplanka alexa සුළි කුණා‍ටුවක් දිවයිනට ඇතුල්වෙයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුළි කුණා‍ටුවක් දිවයිනට ඇතුල්වෙයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද උදෑසන 5.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී ත්‍රිකුණාමලයට ගිණිකොණ දෙසින් කි.මී 530ක් දුරින් ස්ථානගතව පවතින බවත් මෙම තත්ත්වය සුළි කුණා‍ටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාතමේන්තුව පවසනවා. 

එම කුණා‍ටු තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් නිකුත් කල අනතුරු ඇඟවීම් නිවේදනය පහතින්.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu