gossiplanka alexa කර්මාන්තශාලා, වැඩිබිම් ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කර්මාන්තශාලා, වැඩිබිම් ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමක්

මුහුණු ආවරණය පැළඳීම, දුරස්ථ භාවය සහ දෑත් පිරිසිදු කරගැනීම වැනි දෑ රාජකාරී අවස්ථාවල දී සිදු කල ද විවේකයක් ලැබුණු විගසම එම ක්‍රියාවන් අනුගමනය නොකිරීම හේතුවෙන් කර්මාන්තශාලා, වැඩ බිම් ආශ්‍රිතව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. 
 
එමනිසා කර්මාන්තශාලා, වැඩබිම් ආශ්‍රිතව සේවයේ නිරත වන්නන් කණ්ඩායමක් ලෙස බුලත්විට කෑම, දුම්පානය කිරීම සහ ආහාර ගැනීම ආදියෙන් වැළකී සිටිය යුතු බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මේ අතර අහඹු ලෙස සිදු කරන පි.සී.ආර් පරීක්ෂණ වැඩි කිරීමටත් කර්මාන්තශාලා වැනි ආයතනවල දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන බවත් යුධ හමුදාපතිවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu