Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

හෙට උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ අතරින් මරදාන පොලිස් වසම, කො‍ටුව පොලිස් වසම, පිටකො‍ටුව පොලිස් වසම, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම, වේල්ල වීදිය පොලිස් වසම සහ කෙසෙල්වත්ත පොලිස් වසම යන ප්‍රදේශයන්හි පිහිටා ඇති පහත සඳහන් ආයතන  සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය හා මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී සිටිනවා.
 

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා
එම ප්‍රදේශයන්හි උසාවි කටයුතු
අත්‍යාවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page