ඊයේ(18) දිනයේ දී තවත් කොවිඩ් - 19 ආසාදිත රෝගී මරණ 3ක් වාර්තා වී තිබෙනවා. කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එම මරණ 3ත් සමඟම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගියා. ![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඊයේ(18) දිනයේ දී තවත් කොවිඩ් - 19 ආසාදිත රෝගී මරණ 3ක් වාර්තා වී තිබෙනවා. කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එම මරණ 3ත් සමඟම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගියා.