gossiplanka alexa කොරෝනා ආසාදිත මවක් IDH රෝහලෙන් දරුවා සමඟ පැනයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිත මවක් IDH රෝහලෙන් දරුවා සමඟ පැනයයි

කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ වයස අවුරුදු 25ක කාන්තාවක් ඇයගේ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවා සමඟ ඊයේ (19) රාත්‍රියේ දී පලාගොස් ඇති බව වාර්තා වනවා. 

ඔවුන් ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙ වන විට එම දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසින් සොයා ගෙන තිබෙන බව පොලිස් වාර්තා සඳහන් කරනවා.

පළාගිය මව සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu