Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube


කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ වයස අවුරුදු 25ක කාන්තාවක් ඇයගේ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවා සමඟ ඊයේ (19) රාත්‍රියේ දී පලාගොස් ඇති බව වාර්තා වනවා. 

ඔවුන් ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙ වන විට එම දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසින් සොයා ගෙන තිබෙන බව පොලිස් වාර්තා සඳහන් කරනවා.

පළාගිය මව සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page