gossiplanka alexa 45 වන කොරෝනා මරණය මාළිගාවත්තෙන් වාර්තා වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

45 වන කොරෝනා මරණය මාළිගාවත්තෙන් වාර්තා වෙයි

කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මියගොස් ඇති බව වාර්තා වනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී දක්වා ඇත්තේ ඇය මිය යාමට හේතුව කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩන තත්ත්වය මත ඇති වූ හෘදයාබාධයක් ලෙසයි.

මෙය කොවිඩ් - 19 හේතුවෙන් මෙරටින් වාර්තා වූ 45 වන මරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu