Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පානදුර ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් - 19 වෛරස තත්ත්වය හේතුවෙන් මිය ගොස් ඇති බව අද තහවුරු වුණා. ඔහුපොලිස් රෝහලට ඇතුළත් කරන විට ද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් - 19 වෛරස තත්ත්වය ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් නිසා ඔහු මිය ගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී තිබෙනවා.

මෙය කොවිඩ් -19 වෛරස් තත්ත්වය හේතුවෙන් මෙරටින් වාර්තා වූ 42 වන මරණයයි.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page