Home
Contact Us
Ad Code
More News
3/random/feed-list
Advertisement
Tags
Home
close
වෛරස් ආසාදිතයෙක් හමු වූ පමණින් දීර්ඝ කාලයක් ස්ථාන වසා තබන්නේ නැහැ - යුද හමුදාපති
වෛරස් ආසාදිතයෙක් හමු වූ පමණින් දීර්ඝ කාලයක් ස්ථාන වසා තබන්නේ නැහැ - යුද හමුදාපති
Wednesday, October 28, 2020
කො
රෝනා ආසාදිතයෙක් වාර්තා වූ පමණින් එවැනි වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා තැබීම මඟින් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් වන නිසා සහ එය රටේ ආර්ථිකයට දැඩිව බලපාන බැවින් එසේ එම ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
විෂබීජහරණය කිරීමෙන් පසු එවැනි ස්ථාන දින කිහිපයකින් නැවත විවෘත කිරීමේ හැකියාව පවතින බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ.
close
never
places
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Advertisement
Most Read
ඉල්ලා අස් වූ නියෝජ්‍ය කතානායක නැවත නියෝජ්‍ය කතානායක වෙයි
Thursday, May 05, 2022
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන් සීමා කෙරේ
Thursday, May 05, 2022
යළිත් ඉන්ධන හිඟයක් ?
Thursday, May 05, 2022
ඉන්දියාවෙන් පෙට්‍රල් රැගත් නැවක් ලංකාවට
Thursday, May 05, 2022
ජපානයේ රැකියාවකට යන්න මේ සුදුසුකම් සපුරා ගන්න, ලංකාවට රැකියා දෙන්න ජපානය සූදානම්
Tuesday, February 18, 2020
Advertisement
Like Us on Facebook
Close Menu