gossiplanka alexa මිරිස්වත්තේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ කාන්තාවන් පහකට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මිරිස්වත්තේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ කාන්තාවන් පහකට කොරෝනා

මි
රිස්වත්ත ප්‍රදේශයේ පැවති අවමංගල්‍යයකට සහභාගී වූ කාන්තාවන් 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කාන්තාවන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු සේවිකාවන්. 
 
වෛරසය ආසාදිත කාන්තාවන් පස් දෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සහභාගී වූ අවමංගල්‍ය උත්සවයේ පැමිණි සියළු දෙනාට තම තමන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu