Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මි
රිස්වත්ත ප්‍රදේශයේ පැවති අවමංගල්‍යයකට සහභාගී වූ කාන්තාවන් 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කාන්තාවන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු සේවිකාවන්. 
 
වෛරසය ආසාදිත කාන්තාවන් පස් දෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සහභාගී වූ අවමංගල්‍ය උත්සවයේ පැමිණි සියළු දෙනාට තම තමන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබෙනවා.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page