gossiplanka alexa මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සැඟවුණු සේවකයින් සොයා බුද්ධි අංශ මෙහෙයුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සැඟවුණු සේවකයින් සොයා බුද්ධි අංශ මෙහෙයුම්

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් නිරෝධායනය මඟගැර සැඟව සිටින බව යුධ හමුදාපතිවරයා පවසනවා.

එම ඇඟලුම් කම්හලේ සියළුම සේවක සේවිකාවන් මේ වන විට සිටිය යුත්තේ නිරෝධායන මධ්‍යස්ථානයක හෝ රෝහල වල මිස නිවාසවල නොවන බව හමුදාපතිවරයා වැඩි දුරටත් පවසනවා.

ඒ නිසා සියළුම සේවක සේවිකාවන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මේ සඳහා සහාය දැක්විය යුතු බවයි හමුදාපතිවරයා කියා සිටින්නේ.  මෙය ජාතික වගකීමක් ලෙස සලකා ආරක්ෂක අංශවලට දන්වා වහාම නිරෝධායනයට එක්වන ලෙස එම සේවක සේවිකාවන්ට දන්වා සිටිනවා.

නිරෝධායනය මඟහරින සේවකයින්ව සොයා බුද්ධි අංශ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගන්නා බව පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu