gossiplanka alexa නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හලාවත රෝහලේ දී මිය යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හලාවත රෝහලේ දී මිය යයි

ඩුබායි සිට පසුගිය 02වන දින මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හලාවත මහ රෝහලේ දී මියගොස් තිබෙනවා. 

60 හැවිරිදි මෙම පුද්ගලයා නුගේගොඩ නන්ද මාවතේ පදිංචිකරුවෙක්. ඔහු හලාවත පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටිය දී හදිසි රෝගී තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබිය දී අද අළුයම මිය ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයාගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී තහවුරු වී ඇත්තේ එම පුද්ගලයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu