Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Follow Us on Youtube


යස අවුරුදු 21ක් වන තරුණියක් ක‍ටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට පැන ඇති බව වාර්තා වනවා. පොලිස් ආරංචි මාර්ග කියා සිටින්නේ එසේ ගඟට පනින ලද තරුණිය අතුරුදහන් වී ඇති බවයි.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම තරුණිය සෙවීමට කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වනවා.

ඇය මහනුවර යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page