gossiplanka alexa තරුණියක් මහවැලි ගඟට පැන අතුරුදහන් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තරුණියක් මහවැලි ගඟට පැන අතුරුදහන් වෙයි

යස අවුරුදු 21ක් වන තරුණියක් ක‍ටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට පැන ඇති බව වාර්තා වනවා. පොලිස් ආරංචි මාර්ග කියා සිටින්නේ එසේ ගඟට පනින ලද තරුණිය අතුරුදහන් වී ඇති බවයි.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම තරුණිය සෙවීමට කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වනවා.

ඇය මහනුවර යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu