gossiplanka alexa රත්නපුරයෙන් කොරෝනා ආසාදිත තිදෙනෙක්, සීවලී, ඇලෝසියස් පාසැල් හි පිරිසක් නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රත්නපුරයෙන් කොරෝනා ආසාදිත තිදෙනෙක්, සීවලී, ඇලෝසියස් පාසැල් හි පිරිසක් නිරෝධායනයට

https://www.gossiplanka.com/2020/07/rathnapura-corona.html
න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි යුධ හමුදා නිලධාරීන් තිදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මෙම නිලධාරීන් තිදෙනා රත්නපුර දිස්ත්‍රික්කයේ දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

කොරෝනා ආසාදිත යැයි තහවුරු වීමත් සමඟම මොවුන් තිදෙනා ඇසුරු කල පුද්ගලය්න් 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

මෙම නිලධාරීන් තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලි සහ ඇලෝසියස් යන පාසැල්වලට ද ගොස් තිබෙන බව සඳහන්. මේ හේතුව නිසා එම පාසැල්වල එදින පාසලට පැමිණි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළ නිරෝධායනයට යොමු කර තිබෙන බවයි සබරගමුව පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu