gossiplanka alexa දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමේ, කිරුළපන දැඩි වාහන තදබදයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමේ, කිරුළපන දැඩි වාහන තදබදයක්

https://www.gossiplanka.com/2020/07/highway-part-close.html
වතින වැසි තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටසට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම ඉමදූව සහ පින්නදූව අතර කොටස තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කිරුළපන ප්‍රදේශයේ මාර්ග ද ජලයෙන්යට වී තිබෙන නිසා රථවාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.

බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව  පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පැවතිය හැකි බවත් මිලිමීටර 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතැම් ස්ථානවල ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu