gossiplanka alexa උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් යයි, නවතම දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් යයි, නවතම දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

https://www.gossiplanka.com/2020/07/al-5exam-postponed.html
කොවිඩ්- 19 වසංගත තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒඅනුව, සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමටත් සැප්තැම්බර් 5 වැනිදා සිට ඔක්තෝබර් 2 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ කිරීමටත් තීරණය වී තිබෙනවා.

අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශ ලේකම් එච්. එම්. චිත‍්‍රානන්ද මහතා මේ බව ප්‍රකාශයට පත් කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu