Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/06/revise-office-hours.html
ජයේ සහ පෞද්ගලික අංශවල කාර්යාල සේවා ආරම්භ වන වේලාව සහ පාසැල් ආරම්භවන වේලාව ඉතා ආසන්න කාලසීමාවක් තුළ පවතින නිසා ඇත්වන දැඩි රථවාහන තදබදයට විසඳුමක් සෙවීමට අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වී තිබෙනවා. කාර්යාල වේලාවන් සංශෝධනය කිරීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුවනවා.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවක සේවිකාවන් කාර්යාලයට පැමිණෙන වේලාවන් සංශෝධනය කිරීමට උචිත නිර්දේශ ඉදිරිපත් කිරීමට කමි‍ටුවක් පත් කරනු ලැබුවා. අදාළ නිර්දේශ සතියක් තුළ ලබා දීමට කමි‍ටුව වෙත ජනාධිපතිවරයා විසින් දන්වා ඇති අතර වැඩි දුර අධ්‍යයනය සඳහා එම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමත්‍යංශය වෙද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page