gossiplanka alexa කොරෝනා රෝගීන් ගණන 797ක් දක්වා ඉහළට - අවුරුදු 7ක දරුවෙක්ටත් කොරෝනා වැළඳී ඇති බව හෙළි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගීන් ගණන 797ක් දක්වා ඉහළට - අවුරුදු 7ක දරුවෙක්ටත් කොරෝනා වැළඳී ඇති බව හෙළි වෙයි

ඊයේ (07) දිනයේ දී මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 797 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් නව කොරෝනා ආසාධිතයන් 29 දෙනෙක් හමු වුණා.

ඉන් 24 දෙනෙක් නාවික හමුදා සෙබළුන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ.

අනෙක් රෝගීන් 5 දෙනා අතරින් 4 දෙනෙක් නාවික හමුදා සෙබළුන් ආශ්‍රය කළ අය වන අතර අනෙක් ආසාධිතයා අවුරුදු 7 ක් දරුවෙක් බවයි වාර්තා වාර්තා වන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ කෙරවළපිටියේ පදිංචි පුද්ගලයෙක් සහ නාවික හමුදා සාමාජිකයෙකු මවද සහ පියා ද ඒ අතර වන බවයි.

ඊයේ දිනයේදී පළාලි නිරෝධායන මධ්‍යස්ථානයේ දී තවත් ආසාධිතයෙක් හමු වුණා.

ඒ අනුව නාවික හමුදා සෙබළුන් 372කට කොරෝනා ආසාධිතව ඇති අතර ඔවුන් ආශ්‍රය කළ තවත් 28 දෙනෙක්ට මේ වන විට වෛරසය වැළඳී තිබෙනවා.

කෙසේ වෙතත් මෙරට රෝහල්වල වෛරසය ආසාධනය වී 573 දෙනෙක් ප්‍රතිකාර ලබන අතර වෛරසය වැළඳී ඇති බව මෙතෙක් තහවුරු නොවූ සැක සහිත රෝගීන් ගණන 153කි.

මේ අතර වෛරසය ආසාධනය වී පුර්ණ සුවය ලැබූ ගණන 215 ලෙස වාර්තා වන අතර වෛරසය ආසාධනය මියගිය ගණන 9 ලෙසයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu