gossiplanka alexa කරාපිටියෙන් නව කොරෝනා ආසාධිතයන් 06 දෙනෙක් හමුවෙයි - සමස්ථ රෝගීන් ගණන 869 දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කරාපිටියෙන් නව කොරෝනා ආසාධිතයන් 06 දෙනෙක් හමුවෙයි - සමස්ථ රෝගීන් ගණන 869 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන අද (12) උදෑසන වන විට 869 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ නව ආසාධිත නාවික හමුදා සෙබළුන් 6 දෙනෙක් තහවුරු කරගැනීමත් සමඟයි.

එම සෙබළුන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අය බවයි වාර්තා වන්නේ.

මේ අනුව නව ආසාධිත සෙබළුන් 06 දෙනා සමඟ කොරෝනා වෛරසය වැළඳුණු නාවික හමුදා සෙබළුන් ගණන 435ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නාවික හමුදා සෙබළුන්ගේ ඇසුරු කළ ආසාධිත 34 දෙනෙක් හඳුනාගෙන ඇති අතර දැනට වාර්තා වී ඇති සමස්ථ රෝගීන් 869 දෙනාගෙන් 469ක් නාවික හමුදා සෙබළුන් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ පවසන්නේ.

මේ අතර වෛරසය ආසාධනයව 517 දෙනෙක් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර වෛරසය වැළඳී ඇති බවට මෙතෙක් හඳුනාගෙන නොමැති නමුත් සැක සහිත රෝගීන් 114 ක් ලෙසයි සඳහන් වන්නේ.

ඊයේ (11) දිනය වන විට වෛරස ආසාධනය පුර්ණ සුවය ලැබූ ගණන 343ක් වන අතර වෛරසය ආසාධනය වී මියගිය ගණන 09කි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu