gossiplanka alexa ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන දහසට ලංවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන දහසට ලංවේ

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාධිතයන් ගණන 992ක් දක්වා ඊයේ (19) රාත්‍රී වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ ආසාධිතයන් 11 දෙනෙක් තහවුරු කර ගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මෙතෙක් 424 දෙනෙක් මෙරට රෝහල්වල තවමත් ප්‍රතිකාර ලබනවා.

මේ අතර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු නොවූ සැකසහිත රෝගීන් ගණන 149ක් ලෙසයි සඳහන් වන්නේ.

වෛරසය වැළඳී සම්පුර්ණයෙන් සුවවූ රෝගීන් ගණන 559ක් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu