gossiplanka alexa කොරෝනා නිසා ලංකාවේ ලක්ෂයකට රට රැකියා අහිමි වීමේ අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නිසා ලංකාවේ ලක්ෂයකට රට රැකියා අහිමි වීමේ අවධානමක්

කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් විදේශ රැකියාවන් නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට වැඩි දෙනෙක්ට තම රැකියා අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන්ගේ රැකියා තත්වය තරමක් බරපතළ බවයි එතෙර අපි සංවිධානය පෙන්වා දෙන්නේ.

ඔවුන් පවසන්නේ මේ වන විටත් සියලු කර්මාන්ත ශාලා වසා දමා ඇති අතර විදේශිකයන් ඇතුලත් කරගැනීම අත්හිටුවා ඇති බවයි.

කෙසේ වෙතත් එම සංවිධානය පවසන්නේ මේ වන විටත් විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට පැමිණීම ආරම්භ කිරීම හේතුවෙන් ශ්‍රමිකයන්ට එකී ආයතනවලින් දන්වා ඇත්තේ රැකියා සඳහා විදෙස් ගත වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu