gossiplanka alexa කොරෝනා ආසාධිත ගණන 665 දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාධිත ගණන 665 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 665ක් දක්වා අද (01) වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 6 වන විට වෛරසය ආසාධනය වූ නව ආසාධිතයන් ගණන 16ක්.

මෙලෙස වාර්තා වූ රෝගීන් අතරින් 4 දෙනෙක් ජා-ඇළ සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එම පිරිස ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වූ පිරිසක් බවයි.

මේ වන විට වෛරසය වැළඳී සම්පුර්ණයෙන්ම වාර්තා වූ රෝගීන් ගණන 154ක් වන රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 502ක් ලෙසයි වසංගත රෝග විද්‍යා අංශ සඳහන් කළේ.

ඊයේ (30) දින වන විට කොරෝනා වෛරසය වැළඳුණු බවට මෙතෙක් හඳුනා නොගත් සැක සහිත රෝගීන් ගණන 187ක් ලෙසයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu