gossiplanka alexa මෙරට කොරෝනා රෝගීන් ගණන 557ක් දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරට කොරෝනා රෝගීන් ගණන 557ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ නව කොරෝනා රොගීන් 34 දෙනෙක් අද දිනයේ හමුව තිබෙනවා.

ඒ අනුව සමස්ථ රෝගීන් ගණන 557ක් ලෙසයි වාර්තා වන්නේ.

පුද්ගලයින් 390 දෙනෙක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛරසය ආසාධනය සුව වූ සංඛ්‍යාව 126කි.

මේ දක්වා වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන ප්‍රදේශවලිනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu