gossiplanka alexa පාස්කු ප්‍රහාරයෙන් වසරකට පසු සහරාන්ගේ අක්කර 15ක රහසිගත කඳවුරක් ආරක්ෂක අංශ සොයාගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරයෙන් වසරකට පසු සහරාන්ගේ අක්කර 15ක රහසිගත කඳවුරක් ආරක්ෂක අංශ සොයාගනී

හරාන් හෂීම්ගේ තවත් කඳවුරක් ආරක්ෂක අංශ විසින් මුතූර් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

මෙම කඳවුර සොයගෙන ඇත්තේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන සිටින සාදික් නම් පුද්ගලයාගෙන් සිදු කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදියි.


මෙම පුද්ගලයා මාවනැල්ල බුදු පිළිමවලට හානි සිදුකළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් වන අතර ඔහු තුර්කිය හරහා සිරියාවට ගොස් IS පුහුණුව ලබා ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ආරක්ෂක අංශ පවසන්නේ අක්කර 15ක භුමි භාගයක ගොවිපලක් ලෙස ඉතා රහසිගතව මෙම කඳවුර පවත්වාගෙන ගොස් ඇති බවයි.

මෙම ඉඩම මාවනැල්ල ප්‍රදේශයේ පුජකවරයෙක්ට අයිති වන බවයි මේ වන විට වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙහි විශේෂත්වය වන්නේ පාස්කු ප්‍රහාරයෙන් වසරක් ගත වීමෙන් අනතුරුව මෙම ස්ථානය පිළිබඳ ආරක්ෂක අංශ හොයාගැනීම හේතුවෙනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu