gossiplanka alexa Update : ක‍ටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Update : ක‍ටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමේ

ද පස්වරු 03.00 සිට පටන් සති දෙකක කාලයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ  වසා දමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා. මේ හේතුවෙන් අද දිනයේ පටන් දෙසතියක කාලයකට මෙරටට පැමිණීමට නියමිතව තිබූ සියලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ගමන්වාර අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානා සුපුරුදු ලෙස ක‍්‍රියාත්මකයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය ප‍්‍රධානීන් සමග වූ හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇති අතර එය කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සදහා ගත් පියවරක් බවයි එතුමා එතුමා සඳහන් කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu