gossiplanka alexa කොරෝනා වැළඳී මිය ගිය දෙවන රෝගියාට වෛරසය ආසාදනය වූ ආකාරය අභිරහසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වැළඳී මිය ගිය දෙවන රෝගියාට වෛරසය ආසාදනය වූ ආකාරය අභිරහසක්

gossip news latest
යේ (30) දින මීගමුව රෝහලේ දී කොරෝනා වෛරසය සෑදී මියගිය පුද්ගලයාට එම වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි නිශ්චිතවම තවමත් සොයා ගෙන නොමැති බව වාර්තා වනවා. එම පුද්ගලයා ව්දෙස් රටක සිට මෙරටට පැමිණි පුද්ගලයෙන් නොවන අතර ඔහුගේ කිසිදු ඥාතියෙක් හෝ විදෙස්ගතව සිට පැමිණ නැති බවයි තොරතුරු අනාවරණය වන්නේ. 

නමුත් මෙම පුද්ගලයා මීට දින 20කට පමණ පෙර යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබෙනවා. එම සංචාරයෙන් පසුව මෙම පුද්ගලයා නිවසෙන් බැහැරව ගොස් නැහැ. 

මේ වන විට මෙම පුද්ගලයාගේ නිවසේ සිටි පවුලේ සාමාජිකයින් 16ක් නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. එසේම මෙම පුද්ගලයාට ශ්වසන අපහසුතාවයක් ඇති වූ පසුව මුලින්ම ප්‍රතිකාර ලබා ගත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක සේවකයින් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහු ප්‍රතිකාරලබා ගත් පුද්ගලික රෝහලක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu