Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

2020.03.21 - 6.30 pm
ද (21) දිනයේ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් පස් දෙනෙක් සොයා ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් ඇත.



2020.03.21 - 4.00 pm
කොරෝනා රෝගීන් සිව්දෙනෙක් අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 76ක් වනවා.

-------------------------------------------------------------------------
කොරෝනා අසාදිත රෝගීන් ප‍්‍රමාණය 72 දක්වා ඉහල නගී..
2020.03.20 - 9.30 pm
-------------------------------------------------------------------------

ද (20) සවස් කාලයේදී කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් ගණන 72ක් වන බවයි ඔහු සඳහන් කලේ.


-------------------------------------------------------------------------
කොරෝනා අසාදිත රෝගීන් ප‍්‍රමාණය 70 දක්වා ඉහල නගී.. 
2020.03.20 - 5.30 pm
-------------------------------------------------------------------------

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් පස්දෙනකු අද හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් ප්‍රමාණය 70 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව තහවුරු කලාය.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page