Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සූ පස් හැවිරිදි පුද්ගලයෙකු තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නොදැන කොළඹ නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇති බවට වාර්තා වනවා.

එම පුද්ගලයා කොළඹ නගරයේ ඇති රෝහල්වලට ද ගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
 
කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතයැයි සැලවීමත් සමඟම එම රෝගියා රෝහල්ගත කර තිබෙනවා. 

එසේම තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු හෝමගම රෝහලමේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන ගොස් ඇති බවට වාර්තා වනවා. 

පසුව එම පුද්ගලයා අල්ලා නැවතත් රෝහල් ගත කිරීමටයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ. හෝමගම රෝහලේ ප්‍රතිකාර ලැබීම එම රෝගියා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු පානදුර රෝහල වෙත මාරු කර යවා ඇත. 


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page