gossiplanka alexa කොළඹ නගරය අනතුරේ, රෝගියෙකු රෝහලෙන් පැනයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ නගරය අනතුරේ, රෝගියෙකු රෝහලෙන් පැනයයි

සූ පස් හැවිරිදි පුද්ගලයෙකු තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නොදැන කොළඹ නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇති බවට වාර්තා වනවා.

එම පුද්ගලයා කොළඹ නගරයේ ඇති රෝහල්වලට ද ගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
 
කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතයැයි සැලවීමත් සමඟම එම රෝගියා රෝහල්ගත කර තිබෙනවා. 

එසේම තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු හෝමගම රෝහලමේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන ගොස් ඇති බවට වාර්තා වනවා. 

පසුව එම පුද්ගලයා අල්ලා නැවතත් රෝහල් ගත කිරීමටයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ. හෝමගම රෝහලේ ප්‍රතිකාර ලැබීම එම රෝගියා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු පානදුර රෝහල වෙත මාරු කර යවා ඇත. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu