gossiplanka alexa ඖෂධසැල් සහ සුපිරි වෙළඳසැල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට නියෝග කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඖෂධසැල් සහ සුපිරි වෙළඳසැල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට නියෝග කෙරේ

gossip breaking
රාජ්‍ය ඔසුසල් හැර දිවයිනේ අනෙකුත් සියළුම ඖෂධසැල් නැවත දැනුම් දෙන තුරු වසා දමන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා. තවද ජනතාවට අවශ්‍ය සියළුම ඖෂධ නිවෙස්වලටම බෙදා හැරීම සඳහා ඉඩ ලබා දී තිබෙනවා.

එසේම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීමට සුපිරි වෙළඳසැල්වලට අවසර දී තිබිය දී එම වෙළඳසැල් විවෘත කර ජනතාවට භාණ්ඩ අලෙවි කිරීමට කටයුතුකරන බැවින් වහාම එම වෙළඳසැල් ද වසා දමන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu