gossiplanka alexa වත්තලට සහ ජා-ඇලට ඇඳිරි නීතිය පැනවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වත්තලට සහ ජා-ඇලට ඇඳිරි නීතිය පැනවේ

gossip news breaking
ද (19) රාත්‍රී 10.00 සිට ජා-ඇල සහ වත්තල පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙනතුරු  පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයටත් මීගමුව හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ වලටත් අද සවස සිට නැවතත්  පොලිස් ඇඳිරි නීතිය පැනවූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu