gossiplanka alexa එංගලන්තයේදී සංගා හැදූ පොල් සම්බෝලයට ඉහළ ප්‍රතිචාරයක් - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තයේදී සංගා හැදූ පොල් සම්බෝලයට ඉහළ ප්‍රතිචාරයක් - PHOTO

ලොව බිහිවූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර්න් කුමාර් සංගක්කාරට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. දෙස් විදෙස් බොහොමයක් ක්‍රිකට් රසිකයින්ගේ සිහින තරුවන් වූ කුමාර් සංගක්කාරගේ සුවිශේෂී දක්ෂතාවයන්ට සම කල හැකි කිසිවෙකුත් තවමත් ලංකාවේ ක්‍රිකට් තුළ දකින්නට නැහැ. 

ක්‍රිකට් දිවියෙන් සමු අරගෙන ඉන්න කුමාර් සංගක්කාර මේ දවස්වල ඉන්නේ එංගලන්තයේ කියලයි ආරංචි වන්නේ. එංගලන්තේ ඉන්න සංගක්කාර ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කරපු අපූරු ඡායාරූපයකට මේ වෙද්දි බොහෝ පිරිසකගේ අවධානය යොමු වෙලා තියෙනවා.

සංගා එයාගේ යාළුවෝ ටිකක් එකතු කරගෙන පොල්සම්බෝල හදලා. සංගාගේ මේ "පොල්සම්බෝලෙට" නොසෑහෙන්න ප්‍රතිචාර ලැබෙනවා කියලා තමයි අපිට නම් දැනගන්න ලැබුණේ. 

ඡායාරූප පහතින්, 













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu