gossiplanka alexa ගිහාන් පිලපිටිය විනිසුරුතුමා රන්ජන් සමඟ දුරකතනයෙන් කතා කලේ ලැබුණු උපදෙස් අනුව ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගිහාන් පිලපිටිය විනිසුරුතුමා රන්ජන් සමඟ දුරකතනයෙන් කතා කලේ ලැබුණු උපදෙස් අනුව ?

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් දැනට වැඩ තහනමකට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටියට තර්ජනය කර ඇති බව හෙළි වී ඇති බවයි.

ගිහාන් පිලපිටිය විනිසුරුතුමා දුරකතන සංවාද පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහුට ලැබුණු උපදෙස් අනුව බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu