gossiplanka alexa 'නැවතත් පාර්ලිමේන්තු එන්න වෙන්නෙ නැහැ'- තමන්ගේ තීන්දුව ගැන රන්ජන් සමීපතයන් සමඟ පවසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'නැවතත් පාර්ලිමේන්තු එන්න වෙන්නෙ නැහැ'- තමන්ගේ තීන්දුව ගැන රන්ජන් සමීපතයන් සමඟ පවසයි

ක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක  තම නඩුවේ තීන්දුව ගැන ඔහුව බැලීමට ගිය සමීප කිහිපදෙනෙකු සමඟ පවසා තිබෙනවා. ඔහු පවසා සිටින්නේ පවතින තත්ත්වය මත තමන්ට වසර ගණනාවක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලැබෙනු ඇති බව යි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමනට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවෙන් තමන්ට සිර දඬුවන් ලැබෙනු ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනාව මත ද තමන්ට නැවතත් සිර දඬුවම් හිමි වනු ඇති බවයි ඔහුව බැලීමට ගිය සමීපතය්න් සමඟ ඔහු පවසා ඇත්තේ. ඒ අනුව තමන්ට බොහෝ කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ලැබීමට සිදු වනු ඇත් බවයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසන්නේ.

එම නිසා නැවතත් තමන් පාර්ලිමේන්තුවේ දැකීමට ඉඩ නොලැබෙනු ඇති බවත් ඔහු පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu