ජනමත විචාරණයක් කැඳවන ලෙස අගරදගුරුතුමාගෙන් නිවේදනයක්

ඇමරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැඩි විරෝධය දක්වමින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ මෙවන් ගිවිසුමක් අත්සන් තැබීම කඩිනමින් සිදු නොකළ යුතු බවත් පාර්ලිමේන්තුවේදී වාද විවාද කරගත් පසු ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගන්නා ලෙසත් ය.

අදාල සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu