gossiplanka alexa ඩිලාන් පෙරේරා මන්ත්‍රීධූරයෙන් ඉවතට? මෛත්‍රී ඇතුළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩිලාන් පෙරේරා මන්ත්‍රීධූරයෙන් ඉවතට? මෛත්‍රී ඇතුළට

නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවත මන්ත‍්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇති බව යි.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ  දැනට ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බවත් එම ඉල්ලා අස්වීමෙන් හිස්වන තනතුරට තමන් පත් කරන ලෙස  ඩිලාන් පෙරේරා මහතා ඉල්ලීමක් කර ඇති බවත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu