Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවත මන්ත‍්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇති බව යි.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ  දැනට ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බවත් එම ඉල්ලා අස්වීමෙන් හිස්වන තනතුරට තමන් පත් කරන ලෙස  ඩිලාන් පෙරේරා මහතා ඉල්ලීමක් කර ඇති බවත් ය.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page