gossiplanka alexa ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කල ලේඛණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කල ලේඛණය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ මේ දිනවල මතභේදාත්මක ලෙස කතා බහට ලක්වෙන කාරණයක්. කෙසේ වෙතත් ඒ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ නිල ලේඛනය නිකුත් වී ඇති අතර එය මෙහි දැක්වෙනවා. 

ඊට පෙර 2005 වසරේදී ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය ශ‍්‍රී ලංකා රජය විසින් පිළිගත් ලේඛණද දැක්වෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu