gossiplanka alexa ගෝඨා නඩුවෙන් ජය ගනී - රට පුරා ප්‍රීති ඝෝෂා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨා නඩුවෙන් ජය ගනී - රට පුරා ප්‍රීති ඝෝෂා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කිරීමට සම්පූර්ණ අවසරය හිමි ව තිබෙනවා. 

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. 

ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව අද සවස ලබා දුන්නා. 

මෙම තීන්දුවත් සමග අලුත්කඩේ අධිකරණ භූමිය ආසන්නයේ සිටි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ප‍්‍රිතිඝෝෂා නගමින් ප‍්‍රිතිය පල කළ බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu