Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කිරීමට සම්පූර්ණ අවසරය හිමි ව තිබෙනවා. 

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. 

ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව අද සවස ලබා දුන්නා. 

මෙම තීන්දුවත් සමග අලුත්කඩේ අධිකරණ භූමිය ආසන්නයේ සිටි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ප‍්‍රිතිඝෝෂා නගමින් ප‍්‍රිතිය පල කළ බව සඳහන්. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page