gossiplanka alexa වැඩක් නෑ නිකන් සල්ලි කනවා විතරයි - බස් එකේ ගිහින් ගොඩගිය හැටි මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැඩක් නෑ නිකන් සල්ලි කනවා විතරයි - බස් එකේ ගිහින් ගොඩගිය හැටි මෙන්න

''වැඩක් නෑ නිකන් සල්ලි කනවා විතරයි හැමෝම"
"එහෙම කියන්න එපා හැමෝම එක වගේ නෑනෙ. අපි ගැන හිතන අයත් ඉන්නවා"
"එහෙම අය කොහෙද ඉන්නෙ"
"හරි මං එහෙනම් ඔයාව හරිම තැනට එක්කන් යන්න ද?"
"දැන්"
"ඔව් මේ දැන්?"
"හා"


"ෆෝන් එක ගන්න. යන්න adsme.lk වෙබ් අඩවියට. දැන් ඔයාගේ ඉඩම විකුණගන්න දැන්වීම දාන්න"
"සල්ලි?"
"සල්ලි ඕන නෑ"

මං මේ කතාවට ඇහුම්කන් දීගෙන හිටියේ උදේ බස් එකේ වැඩට යන ගමන්. ගෙදර තියන ප්‍රශ්න එන්න එන්නම වැඩි වීගෙන එද්දි ණය කාරයො පස්සෙන් එද්දි මටත් ඕන වෙලා තිබ්බේ ආච්චි අම්මගෙන් ලැබුණු ඉඩම් කෑල්ල විකුණ ගන්න. අතේ තියන පිච්චියත් වියදම් කරලා දැන්වීමක් දාලා මාස ගානක් ගෙවුණත් එකෙක්වත් ආවෙ නෑ.

ගෙදර පොඩි එවුන්ට කන්න බොන්න අරන් යන්න තියන කීයක් හරි වියදම් වෙන එකත් ලොකු අවුලක් වෙලයි තිබුණේ. එකි මෙකී නොකී ප්‍රශ්න ගොඩක් මැද්දෙ ඉන්නකොට මේ වගේ කතාවක් කණට මසුරන් දාන්න වගේ වුන හින්දා මං ඒ වෙලේම ෆෝන් එක අරන් ගියා adsme.lk කියන්නේ මොකක්ද කියල බලන්න.

ඔන්න කණෝ පිනුම් පේනවනම් බලාගනින් කිව්වා වගේ ඉඩමේ ෆොටෝ පහකුත් එක්කම මං සතයක්වත් වියදම් නොකර මගේ දැන්වීම දාගත්තා. විනාඩි 5ක් ඕනනම් යන්න ඇති. අම්මෝ හිතට දැණුනු සනීපෙ. මොකක් හරි වෙයි කියලා හිතට නිකන් අමුතු ගතියක් දැණුනා. ඇත්තටම හිතුව දේ හරි.

ගෙදර යද්දි මගේ දැන්වීම දැකලා කීපදෙනෙක්ම මට කතා කලා. අනිත් දවසෙ කීපදෙනෙක්ම ආවා ඉඩම බලන්න. කියන්න සතු‍ටුයි මට ඉඩම විකුණගන්න ලැබුණා.

ඇත්තටම adsme.lk දෙයියෙක් වගේ මට පිහිට වුණා. මට සතයක්වත් වියදමක් ගියෙ නෑ. වැඩෙත් කෙරුණා. ඊටපස්සෙ මං adsme.lk එක ගැන හොයලා බැලුවා. ඇත්තටම එයාලා හැමදාම ජීවිත කාලෙටම ඇඩ් දාන්නෙ නිකන් ලු. ඉතිං මට කල්පනා වුණා ඔය කිව්වට අනිත් අය වගේ පස්සෙ සල්ලි ගනී කියලා. නෑ එයාලා Top ads, Bump ads වලට විතරලු සල්ලි ගන්නෙ.

අපි වගේ අයට කොච්චර දෙයක්ද මේ වගේ දෙයක් තියන එක. ඔයාලත් දන්න කියන හැමෝටම කියන්න. වියදම් කරලා නිකරුණේ ඇඩ් දාන්න යන්න එපා කියලා. ආ..තව එකක්. adsme.lk 100%ක් ලංකාවේ එකක් කියල එයාලා විශ්වාසයෙන්ම කිව්වා. ඉතින් මොකටද ආයේ අපේ රටේ සල්ලි පිටරටට දෙන්නේ.

මං වගකීමෙන් කියන්නේ ඔයාලත් ඇඩ් එකක් දාන්න ඕනනම් adsme.lk එකට යන්න. සල්ලි ඕන නෑ. මාත් දැන් adsme.lk සාමාජිකයෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu