gossiplanka alexa පාස්කු ප්‍රහාරයෙන් මියගිය විහඟ තෙමස් පූර්ණ සිහිකිරීමෙන් පසු යහළුවන්ගේ කර මතින් නිවසට පැමිණේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරයෙන් මියගිය විහඟ තෙමස් පූර්ණ සිහිකිරීමෙන් පසු යහළුවන්ගේ කර මතින් නිවසට පැමිණේ

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අමිහිරි මතකයන් මිනිසුන්ගේ හිත් තුළ තවමත් ජීවමානව අප්වතිනව. ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන් බොහොමයක් තවමත් නිදැල්ලේ පසුවන බව තමයි හැමෝම හඬ නගමින් කියා සිටින්නේ. 

ප්‍රහාරයෙන් මියගිය අයගේ තෙමස් පූර්ණ සිහිකිරීම පසුගිය ජූනි 21 වන දින සිදු කෙරුණා. 

ගනේමුල්ල - බුළුගහගොඩ පදිංචි  විහග තේජාන්ත සේවය කළේ කොළඹ ෂැංග්‍රීලා හෝටලයේය. 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරු වූ විහඟගේ සිරුර දින කිහිපයක් යනතුරුත් සොයා ගැනීමට නොහැකි වූ අතර පසුව DNA පරීක්ෂාවකින් අනතුර විහඟ තේජාන්ගේ ශරීර කොටස් කීපයක් හඳුනාගැනීමට පරීක්ෂණ නිලධාරීන්ට හැකි වුණා. 

කෙසේ වෙතත් විහඟගේ නම ඇතුළත් කර තිබුණේ පාස්කු ප්‍රහාරයෙන් අතුරුදහන් වුවන්ගේ ලැයිස්තුවට. 

ඒ අනුව පසුගිය 21 වනදා විහඟ වෙනුවෙන් තෙමස් පූර්ණ පිංකමද පවුලේ ඥාතීන් විසින් සිදු කර තිබුණා. අප්‍රේල් 21 වනදා අවසන් ගමන් ගිය විහඟ ඊයේ (03) දින 108කට පසු සිය නිවසට පැමිණියේ මිතුරන්ගේ කර මතින්. 

මාස 3 කටත් පසුව, බලධාරින් නිවසට එවූ විහගගේ මෘත දේහය අද පස්වරුවේ තැන්පත් කෙරුණේ බුළුගහගොඩ පොදු සුසාන භූමියේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu