gossiplanka alexa නිතර සිදුවන භූ කම්පන මේ වසරේ සිදුවේ යැයි බාබා වැන්ගා අනාවැකි පළ කල සුනාමි ව්‍යසනයේ ලකුණුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිතර සිදුවන භූ කම්පන මේ වසරේ සිදුවේ යැයි බාබා වැන්ගා අනාවැකි පළ කල සුනාමි ව්‍යසනයේ ලකුණුද?

2011 දී ඇමෙරිකාවේ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ  ප්‍රහාරය, අයි.එස් අයි ත්‍රස්තයන්ගේ බිහිවීම ඇතුළු බොහෝ දේ අනාවැකි මඟින් පල කළ බාබා වැන්ගා කුඩා වියේදීම වියේදීම දෑසේ පෙනීම නැතිවී ගිය බල්ගේරියානු කාන්තාවක්.  1911 දී උපත ලැබූ බාබා වැන්ගා මියගියේ 1996 අගෝස්තු මස එකොළොස් වැනි දායි. අය කියූ අනාවැකි බොහොමයක් මේ වන විට සත්‍ය වී තිබෙනව. 

2011 දී ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඇය 1989 දී අනාවැකි පළකර තිබුණේ යෝධ යකඩ කුරුල්ලෙක් විසින් ඇමරිකාවේ නම නමගිය නිවුන් සොයුරන් දෙදෙනෙකු බිම හෙළනු ඇති බවයි. 

1994 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ඇය අපූරු අනාවැකියක් පළ කළා. ඒ අවසන් මහා තරගයට ඉංග්‍රීසි භ් අකුරෙන් පටන් ගන්නා රටවල් දෙකක් සහභාගි වන බවයි. ඒ අනාවැකියත් ඇත්තක් කරමින් ප්‍රබල ඉතාලි කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට බ්‍රසීලය වගේම බල්ගේරියාව සුදුසුකම් ලැබුවා. 

එපමණක් නොව 2004 වසරේ අග්නිදිග ආසියාවට ඇතිවූ සුනාමි ව්‍යසනය ගැනත් 2000දී මුහුදුබත් වූ රුසියානු සම්මැරීන්ය ගැනත් සෝවියට් සමූහාණ්ඩුවේ බිදවැටීම ගැනත් ඇය නිවැරදිව අනාවැකි පළකර තිබුණා. 2019 වර්ෂයේ දී සිදු විය හැකි දේ පිළිබඳවද ඇය අනාවැකි පළ කර තිබුණා.  

මේ වන විට බලයේ සිටින ඇමරිකානු ජනාධිපතිවරයා හදුනා නොගත් රෝගයක් හේතුවෙන් මාරාන්තික ලෙස රෝගී වන බව ඉන් එක් අනාවැකියක්. ඒ රෝගය නිසා සවන් නොඇසී යාම මොළයේ ආබාධ ආදියට ගොදුරු වනු ඇති බවත් ඇය සඳහන් කොට තිබුණා.

තව දුරටත් 2019 වර්ෂය ගැන සඳහන් කළ ඇය කියා සිටියේ රුසියානු ජනාධිපතිවරයා ඝාතන තැනකින් දිවි ගලවා ගන්නා බවය්හ්  එම ප්‍රහාරය එල්ල වන්නේ ආරක්ෂක භටයකු වැනි ඔහුට සමීපම පුද්ගලයකුගෙන් බවත් ලෙසය. 

එසේම 2004 වසරේ සිදු වූ සිදු වූ සුනාමි ව්‍යසනය පිළිබඳව නිවැරදිව අනාවැකි පළ කළ බාබා වැන්ගා 2019 යෙදී සුනාමි අනතුරක් පිළිබඳ අනාවැකියක් පළ කර තිබෙනවා.මේ අනාවැකිය සදහන් අන්දමට පකිස්තානය, චීනය, ඉන්දුනීසියාව පමණක් නොව ඈත උතුරේ පිහිටි ඇලස්කාව සුනාමි රළ පහරකින් විනාශයට පත්වීමට නියමිත බව ඇය කියා තිබෙනවා. 

පනස් එක් වන සියවස වන තුරු ලෝක විනාශයක් සිදු නොවන බව ඇය අනාවැකි තුලින් පවසා තිබෙනවා. ඇය කියන විදිහට ලෝකය විනාශ වෙන්නේ 5079 වසරේදීයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu