gossiplanka alexa සජිත්ට අපේක්ෂකත්වය දීමට රනිල් කැමතිවෙයි, පක්ෂයේ අනෙක් සාමාජිකයින්ගේ ද කැමැත්ත අවශ්‍යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත්ට අපේක්ෂකත්වය දීමට රනිල් කැමතිවෙයි, පක්ෂයේ අනෙක් සාමාජිකයින්ගේ ද කැමැත්ත අවශ්‍යයි

නාධිපති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සම්බන්ධයෙන් කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමතිවරුන් සමඟ අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත් වූ බව මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තමන් කැමති නමුත් ඊට පක්‍ෂයේ සෙසු පුද්ගලයන්ද කැමති කරවා ගත යුතුය ඇති බවයි.

අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, සාගල රත්නායක ඇතුළු පිරිසකගේ නම් පවසමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ එම පිරිසගේ කැමැත්ත ද ලබාගන්නා ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu