Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ද ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය පැවැත්වෙන දිනය. හැම දෙනාම බලන් ඉන්නේ කුමන කණ්ඩායම මෙවර කුසලානය හිමිකර ගනීද කියලයි. තරඟය පැවැත්වෙන අතර තුර සිද්ධ වුණු අපූරු සිදුවීමක් තමයි ප්‍රේක්ෂක කාන්තාවක් ක්‍රීඩා පිටිය මැදට ඒමට උත්සාහා කිරීම.

එංගලන්තයේ පැවැත්වෙන තරඟ අතර තුර මෙවන් සිදු වීමක් දක්නට ලැබුණු දෙවන අවස්ථාව තමයි මේ. මීට පෙරද එංගලන්තය අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබමින් පැවති එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති ක්‍රිකට් තරගය අතර තුර ද එක්තරා ප්‍රේක්ෂකයෙක් නිරුවතින් පිටිය මැදට දිවගියා.








Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page